රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර අදයි.

0
9

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර අද (15) ආරම්භ වේ.

ඒ අනුව පළමු පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.

කතරගම ඇසළ පෙරහර දින 15ක් පැවැත්වවේ.

එසේම අවසන් මහා පෙරහර මේ මස 29 වැනිදා පවත්වා ඊට පසුදින උදෑසන මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර නිමාවට පත් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here