දිවි ගමනට සමු දුන් ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ තරුව

0
7

නවසීලන්ත ජාතික ප්‍රවීණ රංගන ශිල්පීයෙකු වන සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.”ජුරාසික් පාර්ක්” (Jurassic Park) චිත්‍රපට මාලාවට රංගනයෙන් දායකවීමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් වූ වූ ඔහු මියයන විට 78 වැනි වියේ පසු වූ බව සඳහන්.

සෑම් නීල් ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ආචාර්ය ඇලන් ග්‍රාන්ට්ගේ චරිතය නිරූපණය කළ අතර ඒ වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියට ද පත් ව ඇති රංගන ශිල්පීකි.

ලේ පිළිකාවක් හේතුවෙන් සෑම් නීල් වසර පහක සිට ප්‍රතිකාර ලබා ඇති බවද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here