කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71කට ඩෙංගු

0
16

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71 දෙනෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇති අතර, ඉන් පස්දෙනෙකු මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි.

ආසාදිතයන්ගෙන් බහුතරයක් ශාස්ත්‍ර පීඨයේ සිසුන් වන බැවින්, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සිදුවන බාධාවන් අවම කිරීම වෙනුවෙන් හෙට (10) සිට සතියක කාලයක් දේශන කටයුතු ඔන්ලයින් (Online) සහ හයිබ්‍රිඩ් (Hybrid) ක්‍රමවේද ඔස්සේ පැවැත්වීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here