කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට නිල වශයෙන් ආරම්භ කර තිබේ.
සභා ගර්භයේ කටයුතු ආරම්භ කරමින් කථානායකවරයා මුලසුන ගත් අතර, නියමිත න්‍යාය පත්‍රයට අනුව අද දිනයට අදාළ මහජන නියෝජිතයන්ගේ වාචික ප්‍රශ්න, විවාදයන් සහ අනෙකුත් විශේෂ පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට නියමිතය.

