වසර 31කට පසු ජපානයේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමට එරට මහ බැංකුව තීරණය කර තිබේ.
ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මතුව තිබෙන බලශක්ති අර්බුදය, එම තීරණයට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙය ජපානයෙන් වාර්තා වූ ඉහළම ප්‍රතිපත්ති පොලී අනුපාතිකය මෙය බව සඳහන්ය.
කෙසේ වෙතත් ඉරානය සහ අමෙරිකාව අතර පැවති යුදමය වාතාවරණය හමුවේ මෙතෙක් අවධමන ආර්ථිකයක් පැවති ජපානය උද්ධමනය කරා ප්‍රවේශ වෙමින් පවතින බව ජපාන ආර්ථික විශේෂඥයින් පෙන්වා දී ඇත.

