විදෙස් පුවත් ඉන්දුනීසියාවට ප්‍රබල භූකම්පනයක් By Newsnow Sinhala - June 16, 2026 0 11 FacebookTwitterPinterestWhatsApp ඉන්දුනීසියාවේ සුලවේසි දූපතෙහි රිච්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇත. විදෙස් වාර්තා පැවසුවේ මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවය. ඉන්දුනීසියාවේ භූ භෞතික විද්‍යා ඒජන්සිය සඳහන් කර සිටී.