කුවේටය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි.

0
11

කුවේටය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දමා ඇති බව අද (11) විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉරාන ප්‍රහාරවලින් පසුවය.

මේ හේතුවෙන් කුවේට් වෙත පැමිණීමට තිබූ ගුවන්යානා වෙනත් ගුවන්තොටුපළවල් වෙත හරවා යැවීමට කටයුතු කර ඇති බව සඳහන් වෙයි.

මේ අතර අද අලුයම කුවේට් සහ බහරේනයේ අමෙරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කළ බව ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here