TOPදේශීය පුවත් මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත් කරයි. By Newsnow Sinhala - May 20, 2026 0 1 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේනතු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත්කිරීමට කාථානයකවරයා නියෝග කර තිබේ. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වා ගෙන යාම සඳහා එම නියෝගය දුන් බව වාර්තා වෙයි