ජාතික රණවිරු සැමරුම් දින උත්සවය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

0
2

අද (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතය.

ඊට සමගාමීව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය දැනුම් දෙයි.

ඒ අනුව අද සවස 3.30ට‌ සිට කොළඹින් පිටවීම පොල්දූව හන්දියෙන් සහ කොළඹට ඇතුළුවීම කියැහෑම් හන්දියෙන් රථ වාහන ගමනාගමනය සීමාකිරීම හා රථවාහන පහත විකල්ප මාර්ග වෙත යොමු කිරීම අවස්ථානුකූලව සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here