ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) රාත්‍රී චීනයේ බෙයිජිං අගනුවරට ළඟා විය.
ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරය අරඹමිනි.
ඔහු ඊයේ (13) සිට ලබන 15 වැනිදා දක්වා චීන නිල සංචාරයේ නිරත වනවා. ජනාධිපතිවරුන් දෙපළ අතර සාකච්ඡා අද(14) බෙයිජිං නුවරදී පැවැත්වීමට නියමිතයි.

