ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings) සංගීත සධ්‍යාව

0
6

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලබන ”Symphony of Wings” සංගීත ප්‍රසංගය ගුවන් හමුදා ඊගල්ස් රොක් සංගීත කණ්ඩායම හා දිවයිනේ ජනප්‍රිය ගී තරු සමඟ මාර්තු මස 28 වන දින සවස 7.00ට කොළඹ නෙලුම් පොකුන රඟහලේදී පැවැත් වීමට නියමිතව ඇත. මෙ ප්‍රසංගය සදහා පහත සදහන් ගායික ගායිකාවන් සහභාගි වීමට නියමිතයි.

කීර්ති පැස්කුවල්

එඩ්වඩ් ජයකොඩි

චිත්‍රාල් සෝමපාල

සුජාතා අත්තනා යක

ඉන්ද්‍රානි පෙරේරා

ෆැලන් ඇන්ඩ්‍රියා

අංජලී හෙරත්

ඇනස්ලි මාලේවන

මරියෂෙල් ගුණතිලක

උමාරියා සිංහවංශ,

ප්‍රනීශා නාගරාජා

දිමංක වෙල්ලාලගේ

රජිත රූපසිංහ

කාංචනා අනුරාධි

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හා සමාජයේ විශේෂ උපකාර අවශ්‍ය පුද්ගලයින්ගේ සුභ සාධන අවශ්‍යතා සපුරාලීමේ අරමුනින් මූල්‍යමය ශක්තිය වර්ධනය කර ගැනීම සදහාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here