නව විගණකාධිපති ධුරයට එල්. එස්. අයි. ජයරත්න මහත්මිය පත් කිරීමට අනුමැතිය.

0
1

එල්. එස්. අයි. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා, අද (03) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී අනුමැතිය හිමිව තිබේ.

ඒ අද දහවල් එම සභාව රැස්වූ අවස්ථාවේදීය.

ඒ අනුව එල්. එස්. අයි. ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාධායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here