TOPදේශීය පුවත් වැඩි කරන ලද ගුරු වැටුප් තැන්පත් කර ඇත. By Newsnow Sinhala - January 21, 2026 0 133 FacebookTwitterPinterestWhatsApp 2025 අයවැය යෝජනාවලට අනුකූලව, වැඩි කරන ලද ගුරු වැටුප් ඊයේ (20) ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කර ඇති බව මෙයින් ඔබට දන්වා සිටිමු. එමඟින් 2026.01.01 දින සිට අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයින් සඳහා තවදුරටත් වැටුප් වැඩිවීමක් සිදුවනු ඇත.