ජනවාරි 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල ගණන් අඩු කර ඇති බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක පැකට්ටුවක මිල රුපියල් 125 කින් අඩු කර ඇති අතර, ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කර ඇති බව වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දෙයි.


