අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහි විශ්වාසභංග යෝජනාවට මහජන අත්සන් ලබාගැනීම අද සිට

0
111

අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව විපක්ෂය විසින් ගෙනඑනු ලබන විශ්වාසභංග යෝජනාවට මහජන අත්සන් ලබාගැනීම අද (10) සිට ආරම්භ කරන බව සමගි ජන බලවේගය පවසයි.

එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතා විරෝධය පෙන්නුම් කිරීමට මෙමගින් කටයුතු කරන බවය.