නිකොලස් මධුරෝට මත්ද්‍රව්‍ය සහ අවි චෝදනා සම්බන්ධව අධි චෝදනා.

0
60

NEWSNOW| –  අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝට මත්ද්‍රව්‍ය සහ අවි චෝදනා සම්බන්ධව නඩු ගොනු කර නිව්යෝර්ක් හිදි අධි චෝදනා ගොනු කරන බව අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මත්ද්‍රව්‍ය, කොකේන් ආනයනය, ගිනිඅවි සහ එක්සත් ජනපදයට එරෙහිව තුවක්කු සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම වෙනුවෙන් නිකොලොස්ට චෝදනා එල්ල වී ඇත.

ඇතැම් පාර්ශ්ව මේ සම්බන්ධව පෙන්වා දෙනුයේ නඩු විභාගය අවසන්වීමෙන් අනතුරුව ඔහුගේ ඉරණම අමෙරිකානු බන්ධනාගාරයකින් අවසන් වනු ඇති බවය