බ්‍රිතාන්‍ය තානාපතිවරයා බේරුවල ඓතිහාසික මස්ජිඩ්-අල්-අබ්‍රාර් පල්ලියේ සංචාරයක

0
18

NEWSNOW | – බ්‍රිතාන්‍ය තානාපතිවරයා බේරුවල ඓතිහාසික මස්ජිඩ්-අල්-අබ්‍රාර් පල්ලියේ සංචාරයක නිරත විය.

මෙරට බ්‍රිතාන්‍ය තානාපති ඇන්ඩෲ පැට්‍රික් ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් පල්ලිවලින් එකක් ලෙස සැලකෙන බේරුවල මස්ජිඩ්-අල්-අබ්‍රාර් පල්ලිය නැරඹීමට ගියේය.

තම සංචාරයේදී තානාපතිවරයා පල්ලියේ ඉතිහාසය, එහි ගෘහ නිර්මාණ ශිල්පය සහ සමාජ සහජීවනය සඳහා එහි දායකත්වය පිළිබඳව තොරතුරු විමසා බැලීය.

මෙම අවස්ථාවේ අරමුණ වන්නේ රටේ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ ආදර්ශය ලොවට ප්‍රදර්ශනය කිරීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here