NEWSNOW | – නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද(18) පෙරවරුවේ ගල්කිස්ස පොලීසිය වෙත පැමිණි තිබේ.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
පසුගියදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව ඔහු මෙලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා ගල්කිස්ස පොලීසිය වෙත පැමිණ ඇත.