අද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

0
6

NEWSNOW| –  අද (10) දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත  බව වාර්තා වේ.

ලබන වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් ය.

ඒ අනුව අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here