නවීන තාක්ෂණයෙන් යුත් නව අංක තහඩු හඳුන්වා දීම ළඟදීම

0
4

මේ වනවිට අංක තහඩු නොමැති වාහන ප්‍රමාණයක් වෙළෙදපොළ තුළ පවතින බවත් නවතම ආරක්ෂක ක්‍රමවේද සහිත නවීන තාක්ෂණයෙන් යුත් නව අංක තහඩු නොවැම්බර් (15) වනවිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

පෙර පැවති වෙළෙඳ සමාගම් මෙන්ම දේශපාලන ක්‍රියාවන්හි දූෂිතභාවය හා වගකීම් විරහිතභාවය නිසා මෝටර් රථ දෙපාර්තමේනතුව වසර 10ක් වැනි කාලයක් දියුණු නොවී පවතින බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here