මුහම්මද් නබිතුමා මෙලොවට බිහි වී වසර 1500ක් සම්පුර්ණ වීම වෙනුවෙන් බේරුවල අපූරු පුවරුවකි

0
9

මුහම්මද් නබිතුමා මෙලොවට බිහි වී වසර 1500ක් සම්පුර්ණ වී තිබේ. ලෝකයට දෙවියන්ගේ පණිවිඩය, සාමකාමී ජීවිතය සඳහා වූ ජීවන සංකල්පය මෙලොවට බිහිව වසර 1500ක් වේ. එය සනිටුහන් කරමින් ලංකාවේ ඉස්ලාම් බැතිමතුන් විවිධ ආගමික කටයුතු සිදු කළහ.

මෙහි දැක්වෙන්නේ බේරුවල නගරයේ විදුලි බුබුලු වලින් වසර 1500 සටහන් කර තිබූ පුවරුවකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here