“නබිතුමා හඳුනාගනිමු” යන මැයෙන් වීඩියෝ මාලාවක් – මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුුතු දෙපාර්තමේන්තුවෙන්

0
221

NEWSNOW | – ජාතික මීලාදුන් නබි උත්සවය 2025 වෙනුවෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුුතු දෙපාර්තමේන්තුව විසින් නබිතුමා හඳනාගනිමු යන මැයෙන් වීඩියෝ මාලාවක් සකස් කර තිබේ.

එය මානව හිතෛෂි මුහම්මද් (සල්) තුමාණෝ යන නමින් නම් කර ඇති අතර එය ඉදිරිපත් කරනු ලබන්නේ අෂ් ෂේක් මාහිර් මෞලවිතුමා (ACE විදුහලේ කුර්ආන් අධ්‍යයන උප විදුහල්පති) විසිනි.

එහි ෆේස් බුක් දිගුව මෙසේය

https://www.facebook.com/share/v/19v5tMQYpY/