වැඩිහිටි දීමනාව හෙට ප්‍රතිලාභීන් ගේ බැංකු ගිණුම් වෙත

0
18

NEWSNOW| –  අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව හෙට (27) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව රුපියල් දෙබිලියන නවසිය අනූතුන් මිලියන හත්සිය අනූ එක් දහසක මුදලක් ප්‍රතිලාභීන් 599,730 අතරේ බෙදා හැරීමට නියමතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here