අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුව තවදුරටත් විභාග කරයි

0
6

NEWSNOW| – පැය භාගයකට කල්තැබුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව පැය හතරකට පමණ පසුව යළි ආරම්භ කර ඇත.

රාත්‍රි 9.41 ට පමණ එය යළි ආරම්භ කෙරිණි.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ජනාධිපතිවරයා අද පෙරවරු 9.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

පසුව පස්වරු 2.00ට පමණ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කරනු ලැබුවා.

මේ වන විටත් එම නඩුව අධිකරණය හමුවේ පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here