ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට

0
109

NEWSNOW | – ජනාධිපති අනුර කුමාර දිසානායක අද දහවල් පාර්ලිමේන්තුවට පැමිණියේය.

මේ වනවිට ජනාධිපතිවරයා සභාව අමතමින් සිටී.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, මේ වන විට රාජ්‍යතාන්ත්‍රිකය හොරකම් නොකරන බවට මේ වන විට ජාත්‍යන්තරය විසින් පිළිගෙන ඇති බවයි.

එය අප ලැබූ ජයග්‍රහණයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.