TOPදේශීය පුවත් ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට By Lakmini Nadeesha - August 6, 2025 0 4 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු අද(06) පෙරවරුවේ නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේදී බව වාර්තා වේ.