ඩිජිටල් සේවා බද්ද අලුත් එකක් නොවේ කල්දැමූ එකක් – රජය කියයි

0
11

NEWSNOW | – ඩිජිටල් සේවා සඳහා ඔක්තෝබර් මස 12 වන දින සිට සියයට 18ක වැට් බද්දක් පනවා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව රජය පවසයි.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසන්නේ මෙය 2025 අයවැය මඟින් සිදුකර ඇති යෝජනාවක් බවය.

එම බදු අය කිරීම අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට තිබූ නමුත් අදාළ බදු අයකිරීම ඔක්තෝබර් මස පළමුවනදා දක්වා කල් දමා ඇති බව මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here