හරක් කටා රෝහල් ගත කෙරේ

0
9

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ පසුවන හරක් කටා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ(04) දින ඔහCT පරීක්ෂණයක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවය.

උදරාබාදයක් හේතුවෙන් ඔහු මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. ඔහු මේ වන විට උණ රෝගී තත්ත්වයකින් ද පසුවන බවද වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here