ඉරාන ඊශ්‍රායලය අතර සටන් විරාමය දැන් ක්‍රියාත්මකයි .එය උල්ලංඝනය නොකරන්න – ජනාධිපති ට්‍රම්ප්

0
119

NEWSNOW | – සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ මේ වන විට ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක ක්‍රියාත්‍ම බවයි.

ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, “කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” යනුවෙනි.