මැදපෙරදිග ගුවන් කලාපය යළි විවෘතයි

0
100

NEWSNOW| –  ඊශ්‍රායලය ඉරාන යුධ ගැටුම් කන්නලව් තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ කටාර් ගුවන්  කලාප ඇතුළු වසා දැමුණු අනෙකුත් සියලුම ගුවන් කලාප මේවන විට විවෘත කර ඇති බවය.

ඉරානය විසින් කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඊයේ (23) මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් මෙලෙස වසා දැමීමට පියවර ගැණුනි.