ඉරාන-ඊශ්‍රායල් ගැටුම පිළිබඳ විද්වත් සාකච්ඡාවක්

0
19

NEWSNOW| -ඉරාන-ඊශ්‍රායල් ගැටුම පිළිබඳ විද්වත් සාකච්ඡාව සහ එහි භූ දේශපාලනික සහ කලාපීය බලපෑම් පිළිබඳ විද්වත් සාකච්ඡාවක් ජුනි 26 වන බ්‍රහස්පතින්දා සවස 4.30 සිට කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ (කලින් මැකලම් පාර) තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

දේශකවරුන් වනුයේ: අමීන් ඉසාඩීන් (නියෝජ්‍ය කර්තෘ – සන්ඩේ ටයිම්ස්), මංජුල ගජනායක (ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ) සහ ආචාර්ය රවුෆ් සයින් (දේශපාලන විශ්ලේෂක) අය අයයි.