NEWSNOW | – රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල අද (20) බන්ධනාගාර භාරයෙන් මුදාහැර තිබේ.
ඒ ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුවය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ඇයව ඇප මත මුදා හැරීමෙන් අනතුරුව, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඊයේ දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.