NEWSNOW | – අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්’ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.
ඒ උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමිනි.
එම ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරින් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
අනතුරුව ඉදිරි ක්‍රියාමාර්’ග තීරණය කරන බව එම සංගමයේ ලේකම් කේ.ඩි.දුමින්ද ප්‍රසාද් මහතා පැවසුවේය.