Home TOP දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම
NEWSNOW | – රත්නපුර දිස්ත්‍රික්කයට 2 වැනි මට්ටමේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්’යේෂණ ආයතනය පවසයි.
එමෙන්ම කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට 1 වැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම නායයෑම් සම්බන්ධයෙන් වන අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසිනුයි නිකුත් කොට තිබේ.