පේරාදෙණිය හා මහනුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවත්වා ඇති බව දුම්රිය දෙපාර්’තමේන්තුව පැවසීය. .
ඒ මහනුවර අධිකරණ සංකීර්ණය ආසන්නයේ දුම්රිය මාර්ගය ගිලා බැසීමකට ලක්වීම හේතුවෙනි.
මෙලෙස දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති බව
මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.