බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම්

0
137

NEWSNOW | – අද(09) රැස්වූ කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇත.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් රජය විසින් මෙම තීරණය ගෙන ඇත.