තුර්කි තානාපති කාර්යාලයේ “ලෝක උදෑසන ආහාර දිනය” සැමරේ

0
14

NEWSNOW| – ජුනි 1 වන දිනට යෙදුණු “ලෝක උදෑසන ආහාර දිනය” නිමිත්තෙන්, තුර්කි තානාපති කාර්යාලය විසින් උදෑසන සංග්‍රහයක් සූදානම් කර තිබුණි.

ඒ තුර්කි තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.