NEWSNOW | – වවුනියාවේ පුවරසන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙනි.
එම මුදල් ලබා ගැනීමට සූදානම් වන අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.