දේශීය පුවත් වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය By Newsnow Sinhala - May 7, 2025 0 103 FacebookTwitterPinterestWhatsApp මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් මෙන්න. ජාතික ජන බලවේගය – 2028 සභික (08) සමගි ජන බලවේගය – 1289 සභික (4) පොදුජන එක්සත් පෙරමුණ – 499 සභික (02) සර්වජන බලය – 359 – සභික (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 324 – සභික (01)