රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න.
1.ජාතික ජන බලවේගය – 4833 සභික (7)
2.සමගි ජන බලවේගය – 3232 සභික (5)
3.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1442 සභික (2)
4.එක්සත් ජාතික පක්ෂය – 458 සභික (1)
5. ස්වාධීන කණ්ඩායම – 664 සභික (1)