පළමු නිල ඡන්ද ප්‍රතිඵලය තංගල්ල නගර සභාවෙන්

0
30

 පළාත් පාලන ඡන්ද විමසීම – 2025

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ.

ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය – 2260
සමගි ජන බලවේගය – 1397
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 795