වාහන ආනයන නීතියේ වෙනසක්

0
142

NEWSNOW | – මින් ඉදිරියට සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය කර තිබේ.

මේ සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ(19) නිකුත් කර තිබේ.

මුදල්, සැලසුම් සහ ආර්’ථික සංවර්’ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහිතව මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණි.