හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

0
112

NEWSNOW | – අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද පෙරවරුවේ සිය නීතීඥවරුන් සමග පැමිණ ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවුණි.

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වරෙන්තු ලබා සිටියේය.