ලංකාවේ උපන් ගැරී ආනන්දසංගරී කැනඩාවේ නව අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ලෙස දිවුරුම් දෙයි

0
147

NEWSNOW | –  ශ්‍රී ලංකාවේ උපන් කැනේඩියානු මන්ත්‍රීවරයෙක් වන ගැරී කැනඩාවේ නව අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා පත් කර තිබේ.

ගැරී ආනන්දසංගරී කැනඩාවේ නව අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ කැනඩාවේ නව අගමැති මාර්’ක් කාර්’න් ඉදිරියේය.