TOPදේශීය පුවත් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට By Newsnow Sinhala - February 19, 2025 0 87 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් සිදුකළ මෙහෙයුමකදී අද පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීය. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙකි.