TOPදේශීය පුවත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඇප මුදල් ආපසු ගෙවීමට තීරණයක් By Editor ලංකා - February 19, 2025 0 33 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – 2023 වසරේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් විසින් තැන්පත් කළ ඇප මුදල් ආපසු ගෙවීමට තීරණය කර තිබේ.