උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්‍රේණියේ විභාග විශේෂ ආරක්ෂාවක් යටතේ

0
186

NEWSNOW | – ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කර තිබේ.

පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පවසන්නේ රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදු කරන පොලිස් ආරක්ෂාව යටතේ මෙම වාර විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවය.