NEWSNOW| – 2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.
මේ වන විට අන්තර්ජාලය වෙත ප්‍රතිඵල මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්’තමේන්තුව අද (23) පස්වරුවේ නිවේදනය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්’තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.