ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වෙයි

0
34

NEWSNOW| – ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ

මහතා රාවය පුවත්පතේ ආරම්භක කතෘවරයා වේ.

නොනිමි අරඟලය, චෞර රැජිණ, පෑන අහිංසකද, ඇතුළු කෘති රැසක් ඒ මහතා විසින් රචනා කරනු ලැබූභ මධ්‍යම.

1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.