අයහපත් කාලගුණය නිසා නැගෙනහිර පාසල් වැසේ

0
183

NEWSNOW| –   පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලුම පාසල් හෙට (20) වසා තැබෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා නිවේදනය කරයි.

මෙම කාලසීමාව තුළ ප්‍රවේශම් සහගතව සිටින ලෙසත් ආරක්ෂක මාර්ගෝපදේශ පිළිපදින ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.